අර්ජුන් මහේන්ද්‍රන් එළවීමෙන් එහාට ගොස් මේ ආර්ථික ක්‍රමයට එරෙහිව නැගීසිටිය යුතුයි – දුමින්ද නාගමුව
Posted on 06.18.2016 by Sampath in වීඩියෝ පුවත් with 0 Comments
‘මහා භාණ්ඩාගාරය බේරා ගනිමු. මහ බැංකු අධිපති ගෙදර යවනු‘ මැයෙන් පසුගිය ජුනි 15 දින මහජන පුස්තකාල ශ්රඩවනාගාරයේදී දූෂණ විරෝධී පෙරමුණ විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයේදී කම්කරු අරගල මධ්යශස්ථානයේ ජාතික සංවිධායක දුමින්ද නාගමුව කළ දේශනය.
Related News