ග්‍රීසියේ සරණාගතයන් සඳහා ඡන්ද අයිතිය ඉල්ලා කළ උද්ඝෝෂණයකදී දරවෙකු නගර සභාව ගොඩනැගිල්ල ඉදිරිපිට වැටී හිඳ උද්ඝෝෂණයේ යෙදෙන අයුරු.
වඩා සමෘධිමත් යුරෝපා රටවලට යාමේ අරමුණෙන් පැමිණි සරණාගතයින් සහ අනෙකුත් සංක්රමණිකයින් සංඛ්යාව 57,458 ක් වන අතර ඉන් බොහෝ දෙනෙක් තුර්කියේ බෝල්කන් දේශ සීමාව වසා දැමීම් හේතුවෙන් ග්‍රීසිය තුළ සිරවී සිටිති.