වැඩබලන පොලිස්පති පූජිත ජයසුන්දර

pogitha

පොලිස්පති එන්.කේ.ඉලංගකොන් උගන්ඩාවේ පැවැත්වෙන නිල සමුළුවකට සහභාගිවීමට යෑම හේතුවෙන් ඊයේ සිට වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර පත්කර ඇත.

නොවැම්බර් මස පළමුව වැනිදා සිට නොවැම්බර් මස 05 වැනි දින දක්වා මෙසේ පොලිස්පතියේ ධූරයේ වැඩබැලීමට පූජිත ජයසුන්දර පත්කර ඇති බව වාර්තාවේ.

Leave a Reply