ලබන 4 වෙනිදා දුම්රිය වර්ජනයක්

දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති කිහිපයක් ලබන මස 4 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට පය 24ක සංකේත වැඩ වර්ජනයක නියැලීමට තීරණය ඇති බව වාර්තා වේ.

ඒ අනුව දුම්රිය ස්තානධිපතිවරුන්, පාලකවරුන්, නියාමකවරුන් සහ රියදුරන් මෙම වෘත්තීය ක්‍රීය මාර්ගයට එක් වන බව මෙලෙස දැනුම් දී ඇත. වැටුප් විෂමතා අවම කිරීම, විශ්‍රාම යා යුතු වයස දීර්ඝ කිරීම ආදී ඉල්ලීම් කිහිපයක් මේ සඳහා බලපෑ ඇති බව පවසයි.

Leave a Reply