ආසියානු රටක මුල්ම සමලිංගික විවාහ නීතිගත කිරීමේ අනුමැතිය දෙනු ලැබූ රට ලෙස අද දින තායිවානය පත්විය.
තායිවාන ඉහළ අධිකරණය විසින් එරට වැසියන් දෙනෙකුගේ සම ලිංගික විවාහ ඉල්ලීමට ඉඩ ලබ දෙමින මෙම තීරණය එරට ඉහළ අධිකරණය විසින් ලබාදී ඇත.
ඒ අනුව ආසියානු රටවල් අතරින් සමලිංගික විවාහ සදහා නීතිමය අවසර ලබාදුන් ප්‍රථම රට ලෙස තායිවානය පත්වේ .
අද දින අධිකරණයේ පැවැති නඩු විභායකින් පසුව එහි තීන්දුව දෙමින් එරට පුධාන විනිසුරු පවසා ඇත්තේ මෙම නීතිය ඉදිරියේදී ව්‍යවස්ථාවෙන්ද අනුමැති ලබමින් එරට ව්‍යවස්ථාවට ඇතුලත්වනු ඇති බවයි.