මීතොටමුල්ලේ ඛේදවාචකය ගැන කතාකරන්න පැයකටවත් නොකැඳවපු පාර්ලිමේන්තුව මර්දන නීති සම්මත කරන්න හදිසියේ කැඳවනවා – රවීන්ද්‍ර මුදලිගේ

No video URL found.

මීතොටුමුල්ලේ ඛේදවාචකය ගැන කතාකරන්න පැයකටවත් නොකැඳවපු පාර්ලිමේන…

மீதொட்டமுல்லை அழிவைப்பற்றி விவாதிக்க பாராளுமன்றில் ஒரு மணித்தியாலத்தைக் கூட ஒதுக்கத்தவர்கள் அடக்குமுறை சட்டத்தை நிறைவேற்ற அவசர அவசர மாக கூடுகிறார்கள்…..- ரவீந்திர முதலிகே – මීතොටමුල්ලේ ඛේදවාචකය ගැන කතාකරන්න පැයකටවත් නොකැඳවපු පාර්ලිමේන්තුව මර්දන නීති සම්මත කරන්න හදිසියේ කැඳවනවා – රවීන්ද්‍ර මුදලිගේකසළ බැහැර කිරීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් මහජන ආරක්ෂක පනත යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් 2017 අප්‍රේල් 20 දින විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. එම ගැසට් නිවේදනයට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා අද (28) දින විශේෂ පාර්ලිමේන්තු සැසියක් කැඳවා තිබේ. මේ ආශ්‍රිතව ගොඩනැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පක්ෂයේ මධ්‍යම කාරක සභික රවීන්ද්‍ර මුදලිගේ සහෝදරයා දැක්වූ අදහස්…

Posted by Front Line Socialist Party on Friday, April 28, 2017