යුරෝ පාපන්දු කුසලනය – අයිස්ලන්තය 2-1 එංගලන්තය පරදවයි.

euroweb

මේ දිනවල ප්‍රංශයේ පැවැත්වෙන යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවැති එංගලන්තය හා අයිස්ලන්තය අතර තරගයෙන් අයිස්ලන්තය විසින් එංගලන්තය 2-1 ක් ලෙස පැරදවීය. මේ අනුව අයිස්ලන්තය යුරෝ කුසලාන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ඇත. මෙවර යුරෝ කුසලාන පාපාන්දු තරගය සදහා බී කාණ්ඩයෙන් එංගලන්තය තරගවැදි අතර එෆ් කාණ්ඩයෙන් අයිස්ලන්තය තරග වැදුනි. එංගලන්තය පරාජයත් සමග එහි කළමණාකරු වූ රෝයි හඩ්සන්ද සිය ඉල්ලා අස්වී ඇත.

Leave a Reply