ජනාධිපති හා අගමැතිගෙන් කුමාර් ගුණරත්නම් ගැන පෙ.ස.පෙන් සාකච්ඡාවක් ඉල්ලයි

maithri and ranail

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතිවාසිකම් ගැන සාකච්ඡාවක් ලබා ගැනීම සදහා ඊයේ එම පක්ෂය විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත යැවූ ලිපි මාධ්‍ය වෙත එවා තිබේ.

පහත පළ වන්නේ එසේ යවන ලද ලිපිවල පිටපත්ය.

President Letter 2015 10 11 (1)

Prime Minister Letter 2015 10 11 (1)

 

Leave a Reply