ජාතික ඖෂධ ප්‍රතිපත්තිය

cartoon-20150619

ජුනි 19 දින අද පුවත්පතේ පලවූ කාර්ටූනය. අවන්ත ආටිගල කාර්ටූන් ශිල්පියා විසින් සිත්තම් කර තිබෙන මෙම කාර්ටූනය මගින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම හාස්‍යයට නගා තිබේ.