අගෝස්තු 18, ‘ද්‍රෝහීන් ඕනෑකර තිබේ’

ashan_poetry

අශාන් වීරසිංහගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය, ‘ද්‍රෝහීන් ඕනෑකර තිබේ‘ කෘතිය එළිදැක්වීම අගෝස්තු 18 වැනිදා කොළඹ 7 මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.මෙහිදී අදහස් දැක්වීම් කරනු ලබන්නේ ආචාර්ය සුරේන් රාඝවන්, සේපාල් අමරසිංහ සහ කපිල එම්. ගමගේ විසිනි.