‘සමාජවාදී ව්‍යාපාරය විශ්ලේෂණාත්මක ඇගයුමක්’ – සම්මන්ත්‍රණය අගෝ.11

left analysis bk

විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය විසින් ප්‍රකාශයට පත් කළ  ‘ලංකාවේ සමාජවාදී ව්‍යාපාරය- විශ්ලේෂණාත්මක ඇගයුමක්’ කෘතිය පිළිබද ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් 2016 අගෝස්තු 11 වැනිදා සවස 3.00 ට බො‍රැල්ල, එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

කෘතිය පිළිබදව පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ හා සමාජවාදී පක්ෂයේ අදහස් දැක්වීමක් මෙම සම්මන්ත්‍රණයට ඇතුළත්ය.