මාධ්‍ය මැද්දේ – දෙන්නා දෙපැත්තේ!
Posted on 08.09.2016 by Chandana Sirimalwatte in දවසේ කාටුනය with 0 Comments
නාමල් අමරතුංග විසින් නිර්මාණය කළ මේ කාටුනය විසින් රාජය මාධ්‍ය පාලනය කිරීම ගැන අදහස් පළ කරයි. රාජපක්ෂ පාලනය යටතේ අත්තනෝමතික හස්තයකින් පාලනය කෙරුනු රජයේ මාධ්‍ය ආයතන අද හස්තයන් දෙකක පාලනයට මැදිව ඇති බව ඔහු ඉදිරිපත් කරන අදහසයි.
Related News