ජනාධිපති හමුවූ වෙළෙඳ සංගම් එකමුතුව, වැට් විරෝධය අත්හැර දමයි!

2016.04.29vat

වැට් බදු සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අගෝස්තු 11 වැනිදා ඊට එරෙහිව සංවිධානය කළ විරෝධය අත්හැරදැමූ බව වෙළෙඳ සංගම් එකමුතුව පවසයි.

ඊයේ (08) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැය දෙකක් පුරා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එම විරෝධතාව ගැන නැවත සලකා බල්නනට තීරණය කර ඇත. ජූලි 14 වැනි දින සමස්ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුව ආරම්භ කළ  විරෝධතාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් කැදවා ව්‍යාපාරික ප්‍රජාව නොදැනුවත්ව බදු පනතක් සම්මත නොකරන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුවක් නිසා මෙසේ විරෝධය හකුලාගෙන ඇත.