“එක ගැහැණියක් – එක් සියවසක්“
Posted on 07.21.2016 by Chandana Sirimalwatte in වීඩියෝ පුවත් with 0 Comments
‘One Woman One Century’ වාර්තාමය චිත්‍රපටය පිළිබද ‘ඩිජිටල් සිනමා ඇකඩමිය‘ විසින් ජූලි 14 වැනිදා සංවිධානය කළ සංවාදයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ සහෝදරයා විසින් දැක්වූ අදහස්.
යුගොස්ලාවියානු විප්ලවවාදිනියක හා පාටිසාන් ගරිල්ලා සෙබලියක වූ ඩ්‍රජිකා සෙන්ටික්(Dragica Srzentić)ගේ ජිවන චරිතය ඇසුරින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ යුගොස්ලාවියානු (වත්මන් සර්බියා) සිනමාකරු සෙලිමීර් සිලිනික් (Zelimir Zilnik) විසිනි.
Related News