රත්නපුර, වැලිගෙපොළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 249 ග‍්‍රාම නිලධාරි වසමේ සබරගමුව පළාත් සභාවේ අනුමැතියෙන් ඉදි කිරීමට යෝජීත ලූණුමැඩිල්ල අමුණ ව්‍යාපාරයේ නමින් ගොඩනැගෙන කුඩා විදුලි බලාගාරය ඉදිකිරීමට එරෙහිව අද (26) දින සබරගමුව පළාත් සභා කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේ අවස්ථාව. මෙම උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගීවි සිටියහ.



