පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අප්‍රේල් විරු සමරු වැඩසටහන් අප්‍රේල් 5 වැනිදා රට පුරා පහත ස්ථානවල පැවැත්වේ.
ගම්පහ – සවස 3.00ට ගම්පහ සණස ශාලාවේදී
කෑගල්ල – සවස 3.00 තැපැල් ශ්‍රවනාගාරයේදී
දමුල්ල – සවස 3.00ට දඹුල්ල නගර ශාලාවේදී
ගාල්ල – සවස 3.00ට කරන්දෙණිය ප්‍රජා කේන්ද්‍රෙය්දී
බදුල්ල – උදේ 10.00ට බදුල්ල කම්කරු සෙවණේදී

