අප්‍රේල් 23 වැනිදා මේ ඡායාරූපය ගනු ලැබුවේ මැසිඩෝනියාවේ වනාන්තරයක් තුළදී. මේ සිරියානු සරණාගත පවුල දිව යන්නේ නීති විරෝධී ලෙස ග්‍රීක – මැසිඩෝනියානු දේශ සීමාව තරණය කරමින් යුරෝපයේ රටක රැකවරණ ලැබීමේ අභිලාෂයෙන්. පසුගියදා ග්‍රීසියේ සිට බෝල්කන් රටවලට ප්‍රවේශ වීමේ දොරටු වසා දැමීම නිසා 50,000ක් පමණ සිරියානු සරණාගතයන් ග්‍රීසියේ කොටුවී සිටිනවා. මාධ්‍ය ඇව අදෙහානයෙන් ගිලිහුනත් සිරියානු අර්බුදයේත් අඩ්ස්හිරාජ්‍යවාදී යුද්ධයේත් යක්ෂ මුහුණුවර බිඳක්වත් වෙනස් වී නෑ.


