தமிழ்
English
Contact
Wednesday 26th July 2017    
විනාඩි විස්සකට කොස්ගම පාර වසයි « Lanka Views | Views of the truth

විනාඩි විස්සකට කොස්ගම පාර වසයි




අද උදෑසන 10.00ට පමණ කොස්ගම සාලාව කදවුරේ හදිසියේ ඇතිවූ දුමක් හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය කොස්ගස සාලාව යුද හමුදා කදවුර අසලින් තාවකාලිකව වසා දැමීමට හමුදාව පියවර ගත්තේය.  මාර්ගය වසා දැමීමෙන් අනතුරුව සිදු කළ සෝදිසි කිරීම්වලින් පසුව විනාඩි විස්සකට පමණ පසු මාර්ගය යලි විවෘත කර ඇත.



Related News