ලොක පරිසර දිනය

cartoon-2015-06-05

2015 ජුනි 05 දින අද පුවත්පතේ පළවූ කාර්ටූනය.

අද ලෝක පරිසර දිනය වන අතර එය ඉලක්ක කර ගනිමින් ලොක බලධාරීන් විසින් පරිසරය විනාශ කිරීම කාර්ටූනයට නගා ඇත.

අවන්ත ආටිගල කාර්ටූන් ශිල්පියා විසින් මෙම කාර්ටූනය සිතුවම් කර ඇත.