දුම්ෙකාළ සමාගම් බදු ගැන අැමැති මණ්ඩලය වැනනවා – ජනාධිපති කියයි.

maithripala-sirisena

දුම්ෙකාල සමාගම්වලට බදු පැනවීම සම්බන්ධෙයන් තීරණයක් ගැනීමට ෙනාහැකිව මාස ෙදකක් කැබිනට් මණ්ඩලය වැනන බව ජනාධිපති ෙෙමත්‍රිපාල සිරිෙස්න පවසයි.

දුම්ෙකාළ සමාගම්වල අවශ්‍යතා අනුව කටයුතු කරන අාණ්ඩුවක සිටියදී අමිහිරි මතකයන් අැති තමා ෙමම තත්වය ගැන අවධානෙයන් සිටින බවද ඔහු කීය‍. දුම්වැටි දවටනවල 80%ක් දුම්වැටි හානිකර බව දක්වන රූප මුද්‍රනය කරන්නට තමන් රාජපක්ෂ අාණ්ඩුෙව් ෙසෟඛ්‍ය අැමැති වශ ෙයන් තීරණය කළ විට ජනාධිපතිවරයා විසින් කැදවන ලද බව ජනාධිපතිවරයා කීය. ඒහිදී දුම්කළ සමාගෙම් අධ්‍යක්ෂවරු හා අසුන් ෙගන සිටි රාජපක්ෂ ජනාධිපතිවරයා ෙමවැනි රූප පළ කළ යුතුදැයි විමසා සිටි බව ජනාධිපතිවරයා සිහිපත් කෙළ්ය. දුම්ෙකාළ සමාගම් අධ්‍යක්ෂවරු ඉදිරිෙය් හිටෙගන නිදහසට කරුනු කියන්නට සිදුවූ ඒකම ෙසෟඛ්‍ය අැමැති තමා වියයුතු බවද ඔහු කීය.

Leave a Reply