යුද්ධෙය් අවසන් කාලය තුල ඒක්සත් ජාතීන්ෙග් සංවිධානය සිය වගකීම ඉටුකරන්න අසමත් වූ බව ඒක්සත් ජාතීන්ෙග් සංවිධානෙය් මහෙල්කම් බෑන් කී මුන් පවසයි.
ඒක්සත් ජාතින්ෙග් මහ ෙල්ක්ම්වරයා ‘ෙඩ්ලි මිරර්’ පුවත්පතට අදහස් දක්වමින් පවසා අැත්ෙත් ෙබාෙහා් කලායකට ෙපර පිළිගත් අාකාරයට යුද සමෙය්දී ඒක්සත් ජතාින්ෙග් සංවිධානෙය් අරමුනු ජයගන්නට අසමත්වීම හා මැදිහත්වීෙම් අඩුපාඩුවක් වූ බව සත්‍යයක් බවයි. ලංකාවට අදාල යුද අපරාධ ෙචා්දනා සම්බන්ධ කරුණු විමසීෙම්දී ඒය මගහැර යමින් සිදු වූෙය් ඒක්සත් ජාතින්ෙග් සංවිධානෙය් වගකීම ඉටුකරන්න අසමත්වීමක් ෙලස මහෙල්ක්ම මූන් පවසා තිබිණි.
ඊෙය් (2) ගාලු මුවෙදාර ෙහා්ටලෙය් පැවැති ජනමාධ්‍ය හමුෙව්දී යුද අපරාද ෙචා්දනා පිලිබද කල ප්‍රශ්න කිරිම් රාජ්‍යතාන්ත්‍රික වචන හරඹයකින් මගහැර යමින් ෙමෙස්
පිළිතුරු දුන් බව ‘ෙඩ්ලි මිරර්’ පුවත්පත පවසයි.ලා්කවාසි ජනතාව අෙප්ක්ෂා කරන අාකාරයට ලංකාෙව් ප්‍රශ්නයට මැදිහත්වීමට ෙනාහැකිවීම ගැන පුරාවෘත්තමය තත්වය සලකා බලන්නට සිදුව අැති බව මූනක් පැවසීය.
ෙකෙස්ෙවතත් ඒක්සත් ජනපදය වැනි බලවත් රටවල ප්‍රහ්නවලට මැදිහත් ෙනාවී ලංකාව වැනි රටවලට පමණක් බලපෑම් කරන්ෙන් යැයි කරන ෙචා්දනාවල පදනමක් ෙනාමැති බවද ඔහු අවධාරනය කෙළ්ය.

