தமிழ்
English
Contact
Tuesday 14th November 2017    
සීතා රංජනී – ‘තිත්ත කවි ලියූ ගැහැණිය‘ ඇගැයුම් උළෙලක් « Lanka Views | Views of the truth

සීතා රංජනී – ‘තිත්ත කවි ලියූ ගැහැණිය‘ ඇගැයුම් උළෙලක්



සීතා ඔබේ යෙහෙළිය – තිත්ත කවි ලියු ගැහැණිය, නමින් සීතා රංජනීගේ කවි සහ සමාජ ක්‍රියාකාරකම් ඇගැයුම් කතිකාවක් සැප්තැම්බර් 6 වැනිදා සවස 3.00ට කොළඹ 7 මහවැලි කේන්ද්‍රෙය්දී පැවැත්වේ.

සමන් අතාවුදහෙට්ටි විසින් මෙහෙයවන මෙම අවස්ථාවේ අදහස් දැක්වීමට සුනිල් විජේසිරිවර්ධන, එස්.ජී. පුංචිහේවා, ජයතිලක කම්මැල්ලවීර, සේන නානායක්කාර සහ නිමල්කා ප්‍රනාන්දු සහභාගි වනු ඇත.




Related News