සංජීව මූණමල්පේ ‘අදින ලද සුදු පැහැ ඉරි සටහන්“ සැප්. 08
Posted on 09.03.2016 by Chandana Sirimalwatte in කලා with 0 Comments
සංජීව මූණමල්පේ විසින් රචනා කළ ‘අදින ලද සුදු පැහැ ඉරි සටහන්“ කෙටිකතා සංග්‍රහය සැප්තැම්බර් 8වැනිදා සවස 3.00ට කොළඹ 7 පුස්තකාල ප්‍රෙල්ඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මෙම අවස්ථාවේ අදහස් දැක්වීමට කපිල එම්. ගමගේ, සමන් පුෂ්පකුමාර සහ හෂිත අබේවර්ධන එක්වනු ඇත.
Related News