“අටවන උගුල් මත නැටවෙන රූකඩ” – වත්මන් අභියෝග හමුවේ ගත යුතු මග
Posted on 08.16.2016 by Chandana Sirimalwatte in වීඩියෝ පුවත් with 0 Comments
“අටවන උගුල් මත නැටවෙන රූකඩ” නමින් අගෝස්තු (15) සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති සම්මන්ත්‍රණය අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා කළ දේශනය
Related News