‘සංතාපයෙන් ඔබ්බට – ලාංකේය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අත්දැකීම් ත‍්‍රිත්වයක්‘ නමැති වීඩියෝ වාර්තා චිත‍්‍රපටයේ පළමු දර්ශනය සැප්තැම්බර් 1 වැනිදා පෙරවරු 10.00ට කොළඹ 7, මහවැලි කේන්ද්‍රයේදී නැරඹීමට හැකිය.
මෙම වාර්තා චිත්‍රපටය නිමවා ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසිනි.