ධනපති ව්‍යවස්ථාව ඒකීය වුණත් ෆෙඩරල් වුණත් පීඩිතයින්ගේ ප්‍රශ්න විසදන්න බැහැ- චමීර කොස්වත්ත

FLSP-media-confarence-2015-01-08-01

අලුතින් කැඳවීමට නියමිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අද දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස ප්‍රකාශ කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ (CSR)හිදී  පැවැත්විනි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත විසින් සිදුකළ අතර මේ සඳහා පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව හා කම්කරු අරගල මධ්‍යස්ථානයේ සම ලේකම් චන්ද්‍රසිරි ලන්දගේ යනද සහභාගී විය.

පහත පළවන්නේ එහිදී චමීර කොස්වත්ත පළ කළ අදහස් අඩංගු හඩ පටයයි.

FLSP-media-confarence-2015-01-08-01

FLSP-media-confarence-2015-01-08-03