කුමාර් ගුණරත්නම් නඩුව යළිත් ජනවාරි 08ට

IMG_0789

බන්ධනාගාර ගතව සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අද (18) උදේ කෑගල්ල අධිකරණය වෙත ගෙන එන ලද අතර නඩුව ලබන ජනවාරි මස 01 දාට කල් තබමින් ඔහුව නැවතත් රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

ඔහුට එරෙහිව ගොනුකොට ඇති චෝදනා ජනවාරි 08 වනදා විභාගයට ගැනීමට නියමිතය.
මේ පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සමාජ සංවිධාන හා වෙනත් දේශපාලන පක්ෂ හා සංවිධාන විසින් උද්ඝෝෂණ හා විරෝධතා දැක්වීම් සිදු කළද ආණ්ඩුව මේ පිළිබදව නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් නිශ්චිත විසදුමක් ලබාදීම මගහරිමින් සිටී.

Leave a Reply