අද දින කෑගල්ල උසාවියට ඉදිරිපත් කරනු ලැබූ කුමාර් ගුණරත්නම් සම්බන්ධ නඩුව මාර්තු මස 14 දින කැදවන බව අද දින කෑගල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇතැයි වාර්තාවේ.
අද මෙම නඩුව කැදවන ලැබූ අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශවය වන පොලීිය උසාවියට නොපැමිණි නිසා මහෙස්ත්‍රාත්වරයා එම නොපැමීණීම ගැන පොලිසියට දොස් පවරා ඇතැයි වාර්තාවේ. ඉන් පසුව මහෙස්ත්‍රාත්වරයා විසින් කුමාර් ගුණරත්නම්ව නැවත ජනවාරි 22 වැනිදින අධිකරණයට ඉදිරිපත්කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කොට ඇත.




