අලුත් ව්‍යවස්ථාව සහ පරණ නාඩගම –  පෙසපෙන් සම්මන්ත‍්‍රණය

12473824_887682691350986_6898702519454478307_o
යෝජිත නව ව්‍යවස්ථාව පිලිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය ප‍්‍රකාශ කරන සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමට කටයුතු  සංවිධානය කර තිබේ. 
‘‘අලූත් ව්‍යවස්ථාව සහ පරණ නාඩගම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණය ජනවාරි 14 (හෙට) දින පස්වරු 3.30ට කොළඹ 7, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවනාගාරයේදී පැවැත්වෙන බව එම පක්ෂය නිකුත්කරන ලද මාධය නිවේදනයක දැක්වේ. 
මෙහි දේශනය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව විසින් සිදුකිරරීමට නියමිත බව එමනිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.