පසුගියදා දිවයිනට බලපාන ලද අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පාසල් සබරගමුව, බාස්නාහිර සහ දකුණු පාලත් වල පාසැල් 146 කට හානි සිදු වී ඇති බව වාර්තා වේ.
සබරගමුව පාලාතේ පාසැල් 65ක්, බස්නාහිර පළාතේ 64ක් සහ දකුණු පළාතේ 17ක් ගංවතුර සහ නායයෑම් වලින් දැඩි හානි වලට ලක්වී ඇත.
තවද මෙම තත්වය හේතුවෙන් පාසැල් ළමුන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 8 දෙනෙකු අතුරුදහන්ව ඇති බව අපදා කළමනාකරණ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
මෙලෙස හානි සිදු වූ පාසැල් යලි විවෘත කරන දිනය පිළිබඳ අද දින(02) දැනුම් දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාශය පවසයි.

