தமிழ்
English
Contact
Monday 12th March 2018    
මී උන වලක්වාගැනීමට ප්‍රතිකාර ලබාගන්නා ලෙස උපදෙස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මී උන වලක්වාගැනීමට ප්‍රතිකාර ලබාගන්නා ලෙස උපදෙස්



දිවයිනට බලපාන ලද අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ගංවතුර තත්වයන්ට මුහුණ දුන් ප්‍රදේශවල සිටින ජනතාව හැකි ඉක්මනින් මී උන(Leptospirosis) රෝගය වළක්වාගැනීමට ලබා ගත යුතු ප්‍රතිකාරය ලබා ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ජල ගැලීම් පහව යාමත් සමඟ මී උන රෝගය බෝවීමේ දැඩි අවදානමක් පැවතීම හේතුවෙන් මෙම ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර ඇති බවත් අදාල ප්‍රතිකාර ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ලබා ගත හැකි බවත් එම සංගමය පවසයි.




Related News