විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ කඩඉම් ලකුණු නිකුත් වේ

2016-2017 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා නිකුත් කරන කඩඉම් Z ලකුණු මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කර ඇත.

මෙම කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිළ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි වේ.