සියලු දේශපාලන ඝාතන සහ අතුරුදන්කිරීම් පිලිබඳ සත්‍යය හෙළි කරනු! – ප්‍රජාතන්ත්‍රවාදය සදහා උද්ඝෝෂකයෝ

සියලු දේශපාලන ඝාතන සහ අතුරුදන්කිරීම් පිලිබඳ සත්‍යය හෙළි කරන ලෙස බල කරමින් ඊයේ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂකයෝ සංවිධානය විසින් ජනවාරි 5වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය,නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය , එක්සත් සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සහ අතුරුදන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ සහභාගී වූහ.

Save

Save

Leave a Reply