தமிழ்
English
Contact
Friday 17th November 2017    
ස්වර්ණාගේ ස්වර්ණ ජයන්ති සිනමා උළෙල « Lanka Views | Views of the truth

ස්වර්ණාගේ ස්වර්ණ ජයන්ති සිනමා උළෙල



ප්‍රවීන නිලි ස්වර්ණා මල්ලවාරච්චිගේ රංගන ජීවිතයට 50 වසරක් සිපිරීම නිමිත්තෙන් ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට 10ක සිනමා උලෙලක් ජනවාරි මස අවසන් සතියේ කොළඹදි පවත්වන්නට කටයුතු සංවිධානය කරමින් පවතී.

මෙම සිනමා උලෙල ජනවාරි 22  සිට 26වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා (තරංගනී)සිනමා ශාලාවේදී පැවැත්වේ. අයකිරීමකින් තොරව ප්‍රවේශපත් නිකුත් කරනු ලබන අතර ආසන සීමිත නිසා එම ප්‍රවේශපත් කල් වේලා ඇතිව ලබාගත යුතුය. චිත්‍රපට ප්‍රදර්ශන  කාලසටහන පහත පරිදිය.

බව දුක                          22 පෙ.ව. 10.30

බව කර්ම                       22  ප.ව. 2.30

සත් සමුදුර                     22  ප.ව. 6.30

සාගර ජලය                   23  ප.ව. 2.30

සුද්දිලාගේ කතාව           23  ප.ව. 6.30

කැඩපතක ඡායා             24  ප.ව. 2.30

දඩයම                           24  ප.ව. 6.30

අනන්ත රාත්‍රිය               25  ප.ව. 2.30

හංස විලක්                     25  ප.ව. 6.30

චන්දකින්නරී                  26  ප.ව. 2.30




Related News