සුපුන් අතුකෝරළගේ ‘ප්‍රේමයට ඉඩක් ඇත‘ ජනගත කිරීම
Posted on 01.15.2017 by Chandana Sirimalwatte in කලා with 0 Comments
සුපුන් අතුකෝරළගේ ‘ප්‍රේමයට ඉඩක් ඇත‘ කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම ජනවාරි 19 වැනිදා සවස 3.30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම අවස්ථාවේ දේශකයන් ලෙස ප්‍රවීන කිවියර ලාල් හෑගොඩ සහ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අදහස් දක්වන්නට නියමිතය.
Related News