සයිටම් වසා දමනු! – ක්‍රිකට් ලෝලීන් අතර විරෝධතා පුවරු වෛද්‍ය උපාධිය මුදලට විකුණන සයිටම් හොර උපාධි ආයතනය වසා දමන ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරග නරඹන ලාංකිකයන් කිහිපදෙනකු විසින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබේ. මෙහි දැක්වෙන්නේ එවැනි අවස්ථාවකි.