කොළඹ වෛද්‍ය පීඨයෙන් රාත්‍රි විරෝධතාවක්

සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බලකරමින් ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන යන උද්ඝෝෂණ මාලාවට එක් වෙමින් කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද (23) කොළඹ වීදි දිගේ විරෝධතාවයක යෙදුණූ ආකාරයයි මේ.

සැමට නිදහස් අධ්‍යාපනය තහවුරු කරනු!,

මාලබේ සයිටම් හොර උපිධි කඩය අහෝසි කරනු !

යනාදී සටන් පාඨ කියමින් ඔවුහු කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය අවට වීදි සංචාරය කළහ.

Leave a Reply