පෙසපෙ මංගල රැලිය ජූලි 11 මහරගමදී

FSLP_logo

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මංගල රැලිය ජූලි මස 11 වන දින සවස 3.00ට මහරගම නගරයේ පැවැත්වීමට එම පක්ෂය කටයුතු යොදා ඇතැයි එම පක්ෂයේ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

මෙවර මහ මැතිවරණයේ තේමාව ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය යොදා ඇත්තේ සෑබෑ වෙනසක් වමේ බලයක් යන්නයි.

ජූලි 11වන දින මහරගම නගරයේ ආරම්භ කරන තම පළමු රැලියෙන් අනතුරුව දිවයින පුරා තම ප‍්‍රචාරක රැලි පැවැත්වීමට කටයුතු සුදානම් බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply