මැතිවරණ මහලේකම් කාරයාලයට මේවන විට මැතිවරණ නීති උල්ලංඝණ කිරීම් සම්බන්ධව පැමැනිලි 77ක් ලැබී ඇතැයි වාර්තාවේ.
මෙයින් බොහොමයක්ම වන්නේ උසස්වීම් හා ස්ථාන මාරුවීම්ද, අයථා දේපළ පරිහරණයද,පෝස්ටර් හා කටවුට් සම්බන්දයෙන්ද,රාජය නිලධාරීන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නියැලීම හා නීති විරෝධීරුස්වීම් පැවැත්වීම යනාධිය සම්බන්ධයෙන් වන පැමිණිලිය.
මෙම පැමිණිලි සංඛ්‍යව මැතිවරණ මහලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති මැතිවරණ පැමිණිලි සටහන් කිරීමේ ඒකකයට වාර්තා වී ඇති බවයි.