නව නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න
Posted on 07.11.2015 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
රවීන්ද්‍ර විජේගුණරත්න මෙරට 20 වන නාවික හමුදාපති ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින් අද සිට පත්කර ඇත.
රවී විජේගුණරත්න හිටපු නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානිය ලෙස කටයුතු කලේය. ඔහු එම තණතුරට පත්වීමට පෙර වෙරළාරක්ෂක දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කළේය.
පසුගිය දිනවල නව නාවික හමුදාපති පත්වීම ගැන විවිධ ආරංචි මාර්ග පැවැති අතර ඒ පිළිබදව නාවික හමුදා මාධ්‍ය ඒකක විසින්ද කරුණූ පැහැදිලි කරමින් නිවේදනයක්ද පළකර තිබුනි.