ඊයේ අනුමත කළ 20 වෙනි සංශෝධනයට සුළු ජාතික පක්ෂවල සහාය දෙනවා – තමිල් ප්‍රගතිශීලී සන්ධානය

mano

කැබිනට් මණ්ඩලය ඊයේ(12) දින අනුමත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයට සුළු ජාතික පක්ෂවල සහාය දෙන බව තමිල් ප්‍රගතිශීලී සන්ධානය පවසයි.

එම සන්ධානය ප්‍රකාශ කරන්නේ ඊයේ අනුමත කළ නව යෝජනාව තමන් අපේක්ෂා කළ යෝජනාව නොවූවත්, පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනාවට වඩා යහපත් යෝජනාවක් බවයි.

තවද මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන ආකාරයත් සංශෝධනයට ඇතුලත් විය යුතු බව එම සන්ධානයේ ස්ථාවරය වී තිබේ.

Leave a Reply