ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බූදයක, ජනතාව මත බදුබර පැටවීමට එරෙහිව පෙළගැසෙමු -පුබුදු ජයගොඩ වත්මන් හවුල් ආණ්ඩුව ආර්ථික ක්ෂේත‍්‍රයේ සිදු කිරීමට සැලසුම් කර ඇති වැට් බදු වැඩිකිරීමට හා අනිකුත් සහන කප්පාදු කිරීමට එරෙහිවත් රට තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙනන් ඇතිව තිබෙන තත්වය පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද දින මාධ්‍ය සාකච්චාවක් කොළඹ මරදාන සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ (CSR) පැවැත්විනි. පහත පළවන්නේ එම මාධ්‍ය සාකච්ඡුාවේදී එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ දැක්වූ අදහස් පළමු කොටස http://lankaviews.com/wp-content/uploads/2016/04/pr0418-1.mp3 දෙවන කොටස http://lankaviews.com/wp-content/uploads/2016/04/press-0418-2.mp3