20 ගැන පාර්ලිමේන්තු විශේෂ විවාදයක්

විශේෂ පාර්ලිමේන්තු විවාදයක් 23 දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසිමට ආණ්ඩු පක්ෂයට අවශ්‍ය වී ඇති අතර වාර්තා වන පරිදි මෙම විවාදය ඒ වෙනුවෙන් පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 22 දින පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වෙන පක්ෂනායන හමුවේදී ගැනීමට නීයමිත බවද වාර්තා වේ.