தமிழ்
English
Contact
Thursday 16th November 2017    
2017 වසරේ සරණාගතයන් 2000කට වැඩි පිරිසක් මුහුදට බිලිවේ « Lanka Views | Views of the truth

2017 වසරේ සරණාගතයන් 2000කට වැඩි පිරිසක් මුහුදට බිලිවේ



2017 වසරේ ගතවූ හය මාසය තුල පමණක් සරණාගතයින් 2000කට වැඩි පිරිසක් මධ්‍යධරණීය මුහුදට වැටී මියගොස් ඇති බව ලෝක සරණාගතයින් සදහා වන සංවිධානය පවසයි. මේ අය අතරින් වැඩි දෙනෙකු ලිබියානු හා සිරියානු ජාතිකයින් වන බවද අනාවරණයවී ඇත.

විශේෂයෙන් මධ්‍යධරණීය මුහුද හරහා කිසිදු ජීවිත ආරක්ෂාවක් නොමැතිව අපරීක්ෂාකාරී ලෙස බෝට්ටුවල පැමිණීමට පෙළඹීම හේතුවෙන් මෙම ව්‍යසනකාරීතත්වය උද්ගතව ඇති බව එ.ජාතීන්ගේ සරණාගතයින් සදහා වන සංවිධානයද මෙම තත්වය අවධාරණය කර ඇත.

යුරෝපා රටවල්වල් සදහා සරණාගතයින් ලෙස කෙසේ පැමිණීමේ අරමුණෙන් අප්‍රිකානු හා අරාබි ජනතාව වැඩි දෙනෙකුට මෙම මෙම කණගාටුදායක තත්වය උදාවී ඇති බව සංවිධානය පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.




Related News