தமிழ்
English
Contact
Saturday 30th September 2017
Toggle navigation
දේශීය පුවත්
විදෙස් පුවත්
ක්‍රීඩා පුවත්
විශේෂාංග
2017 ජාතික ශිෂ්‍ය වීර දින ප්‍රධාන සැමරුම
Posted on 06.21.2017 by Lahiru Umayangana in
දේශීය පුවත්
with 0 Comments
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ජාතික ශිෂ්‍ය වීර දින ප්‍රධාන සමරුම ඊයේ(20) දින රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
දිවයිනේ සියලු විශ්වවිද්‍යාලා හා අධ්‍යාපන ආයතන නියෝජනය වන පරිදි සිසුන්, ආචාර්යවරුන් සහ දෙමාපියන් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සම්බන්ද විය.
Please enable JavaScript to view the
comments powered by Disqus.
Related News