තරණය කළ යුතු ය!
Posted on 06.15.2017 by Chandana Sirimalwatte in සේයා සටහන with 0 Comments
පලස්තීනය වෙන්කරමින් ඊශ්‍රායල් පාලනය විසින් ඉදිකළ ආන්දෝලනාත්මක තාප්පය තරනය කරමින් මේ පලස්තීන ජාතිකයන් උත්සාහ කරන්නේ රමසාන් ආගමික කටයුතු සදහා ජෙරුසලමේ අල් අක්සා පල්ලිය කරා යාමටය.
Related News