සිසුන්ට එල්ලකළ ම්ලේච්ඡ පහරදීමට විරෝධය දක්වමින් වෛද්‍යවරු වර්ජනයේ
Posted on 06.22.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
SAITM ආයතනයට එරෙහිව සරසවි සිසුන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය තුලදී සිදු කරන ලද විරෝධාතාවයට ආණ්ඩුව විසින් කැරලි මර්ධන ඒකක සහ විශේෂ කාර්ය බලකාය යොදවා සිදු කරන ලද ම්ලේච්ඡ පහර දීමට විරෝධය ඵලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව වාර්ථා වේ.
ඊයේ(21) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබු මෙම උද්ගෝෂණයට මෙලෙස පහර දී තිබුණි.
ආශ්‍රිත පුවත්
Related News