FCID, CID ලොක්කන්ට උසස්වීම් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ රවී වෛද්‍යාලංකාර හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්. බී සෙනෙවිරත්න යන නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම් ලබා දී තිබේ.