ආහාර විශවීමෙන් ඇඟළුම් සේවිකාවන් 56ක් රෝහලේ
Posted on 06.19.2015 by Sampath in දේශීය පුවත් with 0 Comments
කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 56 දෙනෙකු ආහාර විෂවීම හේතුවෙන් රෝහල් ගතකර තිබේ.
අද (19) දින උදෑසන ලබාගත් ආහාර විෂවීමෙන් ඔවුන් මෙලෙස රෝගී වී ඇතැයි වාර්තා වේ.
රෝගී වූ ඇඟළුම් සේවිකාවන් 30 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලටද ඉතිරි 26 දෙනා මිනුවන්ගොඩ රෝහලටද ඇතුළත් කර තිබේ.
Related News