හවුල බෙදෙන්නේ මෙහෙමයි

natinal gaverment

මේ වනවිට ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනකු දිවුරුම් දී ඇති අතර,

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 33 දෙනකු  දිවුරුම් දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 8 දෙනකු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 11කි.

නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මන්ත්‍රීවරුන් 10 දෙනකු සහ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 11 දෙනකු දිවුරුම් දෙනු ලැබීය.

Leave a Reply